ලබන වසරේ පළමු මාස 6 සඳහා සකස් කරන විදුලි ගාස්තු ක්රමය කඩිනමින් ප්රකාශයට පත්කරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි.
ප්රධාන කරුණු 3ක් පදනම කරගනිමින් විදුලි ගාස්තු නිර්ණය කිරීමේ බලය කොමිසම වෙත පැවරී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පෙන්වාදෙයි.
ඒ යටතේ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන අදහස් විමසීම මේ මස 15 වැනි දිනෙන් අවසන් වී තිබේ.
විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ට අදහස් පළකිරීම සඳහා ඉඩ ප්රස්ථාව ලැබුණු පළමු අවස්ථාව මෙය බව කොමිසම සඳහන් කරයි.
එම කරුණු සැලකිල්ලට ගෙන ඉදිරි වර්ෂය සඳහා විදුලි ගාස්තු නිර්ණය කරන බව කොමිසම නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

Post a Comment