දිවයිනේ සියලූ දුම්රිය ස්ථාන කාලීන අවශ්‍යතා අනුව කඩිනමින් නවීකරණය කරන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. ඊට අදාල කටයුතු සිදුකරන්නේ ප‍්‍රවාහන අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවයි. සාප්පු සංකීර්ණ, රථ ගාල් වැනි නවීන අවශ්‍යතා අනුව දුම්රිය ස්ථාන සංවර්ධනය කෙරෙන අතර, දෙස් විදෙස් ආයෝජකයන්ට දීර්ඝ කාලීන බදු ක‍්‍රමයක් යටතේ ඊට දායක විය හැකියි.
අමුතු කතාව

0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment