මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවල යම් ප‍්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ පානදුර - එගොඩ උයන අතර දුම්රිය මාර්ගය කැඞී ගොස් ඇති නිසා එලෙස දුම්රිය ප‍්‍රමාදයක් සිදුවිය හැකි බවයි. මේ වනවිට මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. එතෙක් දුම්රිය ධාවනය එක් මංතීරුවක පමණක් සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
අමුතු කතාව
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment