Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

ජනාධිපතිතුමාගේ නිව්යෝර්ක් ගමන ගැන විවිද මත පල උනා.එහිදී පළවූ එක අදහසක් තමයි ජනාධිපතිතුමා විසින් පැවැත්වූ තේ පැන් සංග්‍රහයට ඔබාමා හා වෙනත් රාජ්‍ය නායකයන් පැමිණ නොසිටීම.ජනධිපති ආර්යාවට පමණක් මිෂෙල් ඔබාමා මුණ ගැසීමේ අවස්ථාව ලැබුන බවයි වාර්තා වුයේ. එම හමුවීම සිදුවූ දාට පසු දිනයේමශිරන්ති-මිෂෙල් ජයාරූප ලංකාවේ පුවත්පත්වල පල වුනා.නමුත් ජනධිපති තුමා හා ඔබාමා අතර එවැනි හමුවීමක් සිදු බව වාර්තා වුනේ නැ.නමුත් ඊයේ දිනයේදී ජනාධිපතිතුමා හා ආර්යවත් සමග ඔබාමා හා මිෂෙල් පෙනී සිටි ජායාරුපයක් මාධ්‍ය ට නිකුත්ව තිබුණා. මෙය ඊයේ දිනයේ ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කලා.පහත දැක්වෙන්නේ එයයි
නමුත් අද රජයේ නිල පුවත් අඩවිය වන news .lk අඩවිය වාර්තා කලේ පහත ජයරුපයයි.

බලන්න ජයරූප 2 හි වෙනස,  ඔබාමාගේ දකුණු පසින් ඇති කොඩි කනුව මදක් ඈත් වී ඇති බව පෙනේවි. නමුත් අනිත් කිසිම ඉරියව්වක් දශමයකින් හෝ වෙනස් වී නැත. අඩු ගනනේ සිනහවේ හෝ වෙනසක් නොමැත. එය එසේ විය හැකිද? මිෂෙල් ගේ කකුල දෙස බලන්න. එක කකුලක් නොපෙනෙන අතර පෙනෙන කකුලේ යටිපතුල ඇත්තේ උඩය. තවත් ජායාරුපයක් ගන්න තුරු මෙම සියල්ල මෙසේ සිදු විය හැකිද? තවද පලවන ජයාරුපයේ ඔබාමට හෙවනැල්ලක් නොමැති අතර 2 වන ජයාරුපයේ ඔබාමට සෙවනැල්ලක් ඇත. ජයරුපය දිහා බැලු බැල්මට ජනධිපතිවරයාගේ අසාමාන්‍ය මිටි බවක් ද නිරුපනය වේ. news .lk හි සදහන් අන්දමට මෙම ජායාරුපය ගෙන ඇත්තේ ධවල මන්දිරයෙහි නිල ජයාරූප කරු වන Lawrence Jackson විසිනි. නමුත් ධවල මන්දිරයේ නිල ජයාරූප ගැලරියෙහි මෙම ජායාරුපය නොමැත.  


දිනමිණ පුවත්පත එම ජයාරූපය වාර්තාකොට තිබුනේ මිශෙල් ඔබාමගේ තනි කකුල රහිතවය

 එම පසුබිමේ සිට ගත් වෙනත් ජායාරූප

පාඨකයෙකු විසින් සකස් කරන ලද්දක්


ජනාධිපතිතුමා සකසා ඇත්තේ උරුගුවේ ජනපතිගේ උසටද?
(ජායාරූප 2ම එකම පරිමානයකට සකසා විනිවිද පෙනෙන්නෙ සැලැස්වු විට)

*මෙය හුදෙක් එක් මතයක් බව සලකන්න. ඔබට විවිධ මත මෙ සම්බන්ධව ඇති විය හැක. එවා මෙහි 



Oct 4  - 11.43am
m%isoaO lrkak wu;ljQ f*dfgdafIdma yuqùula
ckm;s uyskao rdcmlaI tcd iuq¿j weu;Sug ksõfhda¾la kqjrg f.dia isá ld,fha weußldfõ ckm;s nrla Tndud uqK .eiSug wjia:d lsysmhlu W;aidy l<;a th neßj .sh nj;a ckm;s wd¾hdjg muKla Tndud wd¾hdj yuqjkakg wjia:djla ,o nj;a miq.sh Èkj, udOH jd¾;d iy úfõpko m< úh'
fï ksid ckm;sf.a ixpdrh i|yd úYd, udOH lKavdhula /f.k .sh;a Tjqka lsisfjl=g fyda Tndud-uyskao PdhdrEmhla ,nd .; yels jQfha ke;'
kuq;a ckm;s ixpdrh ksujd furg meñK Èk y;rla myla .sh miq wo^Tla 4& Tndud hqj< iu. rdcmlaI hqj< isák wmQre PdhdrEmhla tljru u;=j ;sfí'''
oskñK fâ,s ksjqia ,laìu we;=¿ rcfha iy rchg iïnkaO ish¨ mqj;am;aj, wo th m< lr ;sfí'
fu;rï l,a rcfha udOH fï msx;+rh zfydrd jf.aZ yx`.d f.k isáfha ljr fya;=jla ksidoehs fkdokS @ fuh l,a we;sj ±ïud kï Th fkdalaldvq l;d fudkj;a kEfka''

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives